Reg No: DS 889 "අනාගතයට සරිලන අභිමානවත් විනය ගරුක රියදුරන් බිහිකරමු!"
උදාර රියදුරු පුහුණු පාසල உதாற UDARA DRIVING SCHOOL _ MUGUNAMALE ROAD, DORAWELA, BALANGODA, SRI LANKA.
උදාර රියදුරු පුහුණු පාසල
"පළමුව දැනුම- දෙවනුව පුහුණුව - එන්න අප හා එක් වන්න."
ඔබේ රියදුරු බලපත්‍රය මනා පුහුණුවකින් පසු ලබාගන්න.
අපෙන් ඔබට ලැබෙන වාසි
- දක්ෂ උපදේශක මහතුන් යටතේ පුහුණුව ලබාදීම.
- විද්‍යාත්මක රිය පැදවීමේ පුහුණුවක් ලබාදීම.
- වාහනවල ජීවිත කාලය දීර් ඝ වන අයුරින් රිය පැදවීම.
- කාර් මික දැනුම වර් ධනය කිරිම.
- ලිඛිත පරික්ෂණ සඳහා දේශන.
- සියළුම වාහන පුහුණුව.
- කාන්තාවන් සඳහා සරල පුහුණු ක්‍රම.
- සහන ගෙවීමේ ක්‍රම.
- රියදුරු බලපත්‍රය ඇති නමුත් රිය පැදවිය නොහැකි අය සඳහා විශේෂ පුහුණුව.
රියදුරු පුහුණුව සදහා පහත දේ රැගෙන එන්න.
- උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් සමඟ ඡායා පිටපතක්;
- ජාතික හැඳුනුම්පතේ පිටපතක්;
- වෛද්‍ය සහතිකය;
- ජායාරූප 6ක්;
- කලින් රියදුරු බලපත් ලබා ඇත්නම් එහි පිටපතක්.
පෙ.ව. 7:30 - ප.ව. 5:30 දක්වා විවෘතයි.
W.S.K. චන්ද්‍රසිරි (රියදුරු පුහුණු උපදේශක )
0707620309
මුගුණමලේ පාර, දොරවෙල, බලන්ගොඩ.
- Providing training under skilled instructors.
- Providing scientific driving training.
- Driving in a way that prolongs the life of vehicles.
- Increasing professional knowledge.
- Lectures for written tests.
- Training for all vehicles.
- Simple training methods for women.
- Concessional payment methods.
Special training for those who have a driving license but cannot drive.
Bring the following for driver training:
- Original birth certificate with photocopy;
- Copy of national identity card;
- Medical certificate;
- 6 photographs;
- Copy of previous driver's license if applicable.
0707620309
wtsap (+94)707620309
MUGUNAMALE ROAD, DORAWELA, BALANGODA.