Reg No: DS 889  "අනාගතයට සරිලන අභිමානවත් විනය ගරුක රියදුරන් බිහිකරමු!"

 උදාර රියදුරු පුහුණු පාසල உதாற UDARA DRIVING SCHOOL _ MUGUNAMALE ROAD, DORAWELA, BALANGODA, SRI LANKA.


උදාර රියදුරු පුහුණු පාසල 

"පළමුව දැනුම- දෙවනුව පුහුණුව - එන්න අප හා එක් වන්න."

ඔබේ රියදුරු බලපත‍්‍රය මනා පුහුණුවකින් පසු ලබාගන්න.



අපෙන් ඔබට ලැබෙන වාසි

      • දක්‍ෂ උපදේශක මහතුන් යටතේ පුහුණුව ලබාදීම.
      • විද්‍යාත්මක රිය පැදවීමේ පුහුණුවක් ලබාදීම.
      • වාහනවල ජීවිත කාලය දීර් ඝ වන අයුරින් රිය පැදවීම.
      • කාර් මික දැනුම වර් ධනය කිරිම. 
      • ලිඛිත  පරික්‍ෂණ සඳහා දේශන.
      • සියළුම වාහන පුහුණුව.
      • කාන්තාවන් සඳහා සරල පුහුණු ක‍්‍රම.
      • සහන ගෙවීමේ ක‍්‍රම.
      • රියදුරු බලපත‍්‍රය ඇති නමුත් රිය පැදවිය නොහැකි අය සඳහා විශේෂ පුහුණුව.

රියදුරු පුහුණුව සදහා පහත දේ රැගෙන එන්න.

      • උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් සමඟ ඡායා පිටපතක්;
      • ජාතික හැඳුනුම්පතේ පිටපතක්;
      • වෛද්‍ය සහතිකය;
      • ජායාරූප 6ක්;
      • කලින් රියදුරු බලපත් ලබා ඇත්නම් එහි පිටපතක්.


පෙ.ව. 7:30 - ප.ව. 5:30 දක්වා විවෘතයි.


W.S.K. චන්ද්‍රසිරි (රියදුරු පුහුණු උපදේශක )

0707620309

මුගුණමලේ පාර, දොරවෙල, බලන්ගොඩ.

 உதாற UDARA DRIVING SCHOOL


Benefits you get from us

      • Providing training under skilled instructors.
      • Providing scientific driving training.
      • Driving in a way that prolongs the life of vehicles.
      • Increasing professional knowledge.
      • Lectures for written tests.
      • Training for all vehicles.
      • Simple training methods for women.
      • Concessional payment methods.

Special training for those who have a driving license but cannot drive.


Bring the following for driver training:

      • Original birth certificate with photocopy;
      • Copy of national identity card;
      • Medical certificate;
      • 6 photographs;
      • Copy of previous driver's license if applicable.

0707620309

wtsap (+94)707620309


MUGUNAMALE ROAD, DORAWELA, BALANGODA.